එක් වසරක අපගේ සභා නායකයන් විසින් අපගේ සමූහනයේ පවුල් වලට සේවය කරන පිණිස ව්යායාම්ගාරයක් ඉදි කිරීම සඳහා, අප සතිපතා දෙන දීමනාවලට වඩා අමතරව පරිත්‍යාග කරනමෙන් ආරාධනා කරන ලදී- ආබාධිත තත්ත්වයක් සමඟ ජීවත්වීමේදී වැයවන වෛද්‍ය වියදම් ගැන යාච්ඤා පූර්වකව සලකා බැලීමෙන් පසුව, මාගේ ස්වාමි පුරුෂයාගෙන් “අපට මෙය කළ හැකියි කියා ඔබට ස්ථිරද?” කියා ඇසුවෙමි. ඔහු හිසවනමින්, “දැනටමත් දෙවියන් වහන්ගෙන් නොවෙන කිසිම…
මගේ පුතා සේවියර් කුඩා කාලයේ මම ඔහුට ප්‍රබන්ධ ළමා කථාවක් කියෙව්වෙමි. ඒ තමා විසින් නම් තබන ලද පෑනක් ගැන ගුරුවරියකට විරුද්ධව කැරළි ගැසූ පිරිමි ළමයෙක් ගැනය. ඔහු විසින් තබන ලද නම පෑනට පාවිච්චි කරන ලෙසට ඔහු පහේ පංතියේ ළමුන් පෙළඹවූහ. ඔහු තැබූ නම පිළිබඳ ආරංචිය මුළු නගරය පුරාම පැතුරුණි. ක්‍රම ක්‍රමයෙන් රට පුරා ජනතාව ඔවුන් පෑන් වලට සඳහන් කළ නම…
මාගේ අඩි හයයි අඟල් තුනක් උසැති පුතා වන සේවියර් සිනහසෙමින් සිටි ඔහුගේ සිඟිති පුතා වන සේරියන්ව පහසුවෙන් ඉහළට එසවීය. ඔහු තම පුතාගේ පාද වටා ඔහුගේ විශාල අත් පටලවා ගත්තේ ආරක්ෂිතව ඒ පාද ඔහුගේ අත්ල මත තබා ගනිමිනි. ඔහුගේ දිගු අත දිගු කර තම පුතාට සම බරතාවය රැක ගනිමින් සිටින ලෙසට දිරිගැන්වීය. ඒ සමගම අවශ්‍ය නම් අල්ලා ගැනීමට අනිත් අත සුදානම්ව…
මම පෙට්ටිය විවර කර සති දහයක පමණ නොඉපදුණ ළදරුවෙක්ගේ පාදයේ ප්‍රමාණයේ සහ හැඩයේ රිදී පැහැති කටුවක් පිටතට ගත්තෙමි. කුඩා පාදවල ඇඟිලි සපර්ශ කරන විට මගේ පළමු දරු උපත නැතිවීම ගැන සහ “එතරම් කාලයක් නොවූ නිසා මම වාසනාවන්තයි” යනුවෙන් කිවූ අයද මට මතක් විය. මම දුක් වූයේ මගේ ගර්භාෂය තුළ මගේ ළදරුවාගේ පාද මෙන්ම හදවතද වරක් ස්පන්දනය වූ බව දැන ගෙන…
පළමු ශ්‍රේණියේ සිසුවා හදිසි ඇමතුම් අංකය කරකැවීය. 9-1-1 ක්‍රියාකරවන්නා පිළිතුරු දුන්නේය. “මට උදව් අවශ්‍යයි” දරුවා කිවේය. “මට මගේ ගෙදර වැඩ කිරීමට අවශ්‍යයි”. ක්‍රියාකරු උපකාර කිරීමට ඉදිරිපත් වෙත්ම “ජොනී, ඔබ මොකද කරන්නේ?” කියා කාමරයට ඇතුල් වූ කාන්තාවකගේ හඬ ඔහුට ඇසුණි. තමාගේ ගණිතය ගෙදර වැඩ කරන්න නොහැකි හෙයින් ඔහුට උපකාර අවශ්‍ය වූ විට කරන්න යැයි ඔහුගේ මව කියා දී තිබූ දෙය ඔහු…
දෙවියන්වහන්සේ විශාල අළු බකමූණාව සැළසුම් කළේ පාට මාරු කිරීමේ විශේෂඥයෙක් ලෙසය. ඌ උගේ රිදී සහ අළු පාට තටු ගසෙහි කඳන් වල පාටට සකස් වන්න ඉඩ හරින්නේය. බකමූණාට සැඟවී සිටින්න අවශ්‍ය වන විටදී ඔවුන්ගේ තටු වල ස්වභාවය අනුව පරිසර වර්ණයට සැකසෙන පරිදි පාට වෙනස් කර ගෙන සැඟවී සිටියි.
දෙවියන්වහන්සේගේ සෙනගද බොහෝ විට මෙම විශාල අළු බකමූණා මෙනි. අපටත් පහසුවෙන් ලෝකය සමග…
තනිකඩ මවක් වසර පහක් පමණ කාලයක් වයසක මහත්මයෙකුගේ නිවස අසළ වාසය කළාය. එක් දිනක් ඇයගේ ශුභ සිද්ධිය ගැන සළකා ඔහු ඇගේ නිවසේ සීනුව නාද කළේය. “මම ඔබව සතියකින් පමණ දුටුවේ නැහැ. ඔබ හොඳින්ද කියා දැන ගන්නයි ආවෙ” කියා ඔහු කීවේය. ඔහු ඇයගේ දුක සැප සොයා බැලීම ඇයව දිරිමත් කළේය. ඇගේ පියා ඇය කුඩා කාලයේදී මිය ගොස් සිටි බැවින් මෙම කරුණාවන්ත…
මම මගේ මවගේ ජීවිත සේවය සැමරීමට සුදානම් වන විට ඇගේ උපත සහ මරණය අතර ඇගේ “යා කරන ඉර ගැන වසර ගණනාව” පිළිබඳව විස්තර කිරීමට හරි වචන ඉල්ලා මම යාච්ඤා කළෙමි. අපගේ සම්බන්ධතාවයේ යහපත් සහ එතරම් යහපත් නොවූ කාලයක් ගැන මම සිහිපත් කළෙමි. යේසුස්වහන්සේ මාව වෙනස් කරනවා දුටුවායින් පසුව මගේ මව උන්වහන්සේව පිළිගත් දිනය වෙනුවෙන් මම දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෙමි. අප දෙදෙනාට…
මමත් මගේ ස්වාමිපුරුෂයාත් බයිබල් බෙදා දෙද්දී මම අපගේ යෞවන කණ්ඩායමට සුභ පැතුවෙමි. “ඔබගේ ජීවිතය වෙනස් කිරීමට දෙවියන්වහන්සේ මෙම මිළ කළ නොහැකි ත්‍යාගය පාවිච්චි කරන සේක” යනුවෙන් මම කීවෙමි. එම රාත්රියේදී සිසුන් කිහිප දෙනෙක් එකතු වී යොහන් ශුභාරංචිය කියවීමට කැප වූහ. අපගේ සතිපතා රැස්වීම්වලදී ඔවුන්ට ඉගැන්වූ අතර නිවසේදී දේව වචනය කියවන ලෙසට කණ්ඩායමට නොකඩවා ඇරයුම් කළෙමු. වසර දහයකට වඩා වැඩි කාලයකට…
1912 දී ටයිටැනික් නැව අයිස් කන්දක හැපුණු විට ජෝන් හාපර් සභා පාලකවරයා තම හය හැවිරිදි දියණියට ජීවිතාරක්ෂක බෝට්ටුවක ස්ථානයක් ලබා දුන්නේය. ඔහු තම ජීවිතාරක්ෂක කබාය හවුල් මගියෙකුට ලබා දුන් අතර අසා සිටි ඕනෑම කෙනෙක් සමග ශුභාරංචිය බෙදා ගත්තේය. නැව ගිලිී යද්දී සිය ගණනක් සෙනග අවිනිශ්චිත ගැළවීමක් බලාපොරොත්තුවෙන් සිටින විට හාපර් එකිනෙකා වෙත පිහිනා ගොස් “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගනින්න.…